Pages

Sunday, February 12, 2012

- - - !

අයා නෙතු යුග
බලා පෙරමඟ
පතා ජීවය
නො ලත් වියොවින්
දරා නොහෙනා
සොවින් සැලෙනා
ගැබක් හෙළනා
නිහඬ කඳුළු!


No comments:

Post a Comment