Pages
Tuesday, January 26, 2010
අහිමි ප්‍රතිලාභ!
ප්‍රතිලාභ ලබන්නට ජීවිතයේ
අයදුම් කළෙමි ණයකට...
නම් වීය එය ආදරය!
හමුවූයෙන් කළමණාකරණ වැට කඩුලු
ප්‍රතිලාභ නො මැතිව ද
පොළී ගෙවන්නෙමි ජීවිතයෙන්
දිගු කාලීන නොව
සදාකාලික වූ ණයකට!
- 2002 -
෴
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment